Starter Launch
රු. 29,000$149
දින 3කින්- පිටු 1–3
- ජංගම දුරකථනයට ගැළපෙන design
- නොමිලේ .com හෝ .com.lk domain
- WhatsApp බොත්තම
- Google Maps
- මූලික SEO
ජංගම දුරකථනයට ගැළපෙන design, නොමිලේ .lk හෝ .com domain, WhatsApp බොත්තම් සහ Google Maps. දින කිහිපයකින් live, මාසික hosting ගාස්තු නැත.
සෑම පැකේජයකටම පළමු වසර සඳහා domain, SSL සහ hosting ඇතුළත්. සැඟවුණු ගාස්තු නැත.
රු. 29,000$149
දින 3කින්රු. 55,000$299
දින 5කින්රු. 95,000$599
දින 7–10කින්| Logo & Brand Identity Kit | රු. 8,000 / $35 |
|---|---|
| සිංහල / දෙමළ භාෂා මාරුව | රු. 10,000 / $45 |
| Google Business Profile & Local SEO | රු. 7,500 / $30 |
| AI Social Launch Pack (15 posts + 3 ad creatives) | රු. 12,000 / $45 |
| Annual Care & Cloud Protection (වසරකට) | රු. 12,000 / $49 |
MinutePage සමඟ පිටු 1–3ක වෙබ් අඩවියක් රු. 29,000 සිට, පිටු 8 දක්වා ව්‍යාපාරික වෙබ් අඩවියක් රු. 55,000, online shop එකක් හෝ booking පද්ධතියක් රු. 95,000. සෑම පැකේජයකටම පළමු වසර සඳහා නොමිලේ .lk හෝ .com domain, SSL සහ hosting ඇතුළත්. මාසික hosting ගාස්තු නැත.
නැහැ. ඔබේ නම සහ WhatsApp අංකයක් ඇති. සමහර card payment gateways BR එකක් ඉල්ලනවා නම්, ඒකටත් අපි උදව් කරනවා.
ලංකාවේ නම් bank transfer මගින්. විදෙස් නම් international bank transfer මගින්. පටන් ගන්න 50%, site එක live වෙන්න සූදානම් වුණාම ඉතිරි 50%. අපි මේ website එකේ කවදාවත් card විස්තර ඉල්ලන්නේ නැහැ.
Domain එක සහ website files අපි ලියාපදිංචි කරලා කළමනාකරණය කරනවා. Hosting, SSL, ආරක්ෂාව සහ renewals ගැන ඔබට කරදර වෙන්න ඕන නැහැ. ඔබ දෙන අකුරු, ඡායාරූප සහ logo ඔබේමයි.
Starter Launch දින 3කින් පමණ, Business Growth දින 5කින්, Commerce & Systems Pro දින 7–10කින්. Advance එක ලැබී පැය 48ක් ඇතුළත preview link එකක් ලැබෙනවා.
ඔව්. ඔබේ site එකට එක tap එකකින් සිංහල / දෙමළ භාෂා මාරු කිරීමක් රු. 10,000කට එකතු කරන්න පුළුවන්.
නොමිලේ website makeover එකක් ලබාගන්න, නැත්නම් මිනිත්තුවකින් quote එකක් හදන්න.